Mystery Easter Egg


Rs 5,000.00

Compare

හැමෝම ආසයිනේ Easter Eggs වලට 🥚ඉතින් Easter Eggs Hunt කරන දවස නිසා ඔන්න අපිත් දෙනවා Easter Egg එකක් 🥚 මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියන්න අපි දන්නෙත් නෑ. අරන් තමා බිත්තරේ කඩලා බලන්න වෙන්නේ. අහලා තියෙනවානේ One can’t make an omelette without breaking a few eggs කියලා 😜 ඒ හින්දා චාන්සස් අරන් බලන්න. හැබැයි ඉතින් අනිවාර්යෙන්ම ඇතුලේ තියෙන්නේ ගෙවන ගානට වඩා වටින දෙයක්. එහෙනම් දැන්ම ඕඩරේ දාන්න 😍

Category:

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Mystery Easter Egg”

There are no reviews yet.